Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
දේශීය පුවත්

චීන දරුවන්ට සිනොවැක් එන්නත දීමට සූදානම්

‘කොවිඩ් 19′ වයිරසයට එරෙහිව, චිනය නිපදවා ඇති සිනොවැක් බයෝටෙක් ප්‍රතිශක්තිකරණ එන්නත එරට කුඩා දරුවන්ට ලබා දීමට චීන රජය සූදානම් වෙයි. චීන රජය මෙසේ සූදානම් වෙන්නේ, ‘සිනොවැක් එන්නත, හදිසි භාවිතයට සුදුසු බවත්, එය කුඩා දරුවන්ට ලබා දීම ආරක්ෂිත බවත්, චීන සෞඛ්‍ය බලධාරින් සහතික කර ඇති බැවිනි. සිනොවැක් එන්නත සම්බන්ධයෙන් සිදු කළ පළමු සහ දෙවැනි සායනික අත්හදාබැලීම්වල දී අවුරුදු 3ත් 17ත් අතර වයස් කාණ්ඩවල පසුවන දරුවන් සඳහා ඉහළ ප්‍රතිශක්තීකරණයක් ලබාදෙන බවට අනාවරණය වී තිබේ.

ඒ අනුව අවුරුදු 3 ත් 17 ත් අතර වයස කාණ්ඩවල පසුවන දරුවන්ට ඉදිරියේ දී සිනොවැක් බයෝටෙක් එන්නත ලබා දෙන බව චීන රජය නිකුත් කළ නිර්වේදනයක දැවෙයි. චීනයේ අවුරුදු 18 ට වැඩි අයට දැනටමත් සිනොවැක් එන්නත ලබාදෙන අතර මේ වනවිට එම එන්නත් මාත්‍රා මිලියන 723 ක් ලබා දී ඇති බව ද සඳහන්ය. “සිනොවැක්” එන්නත හදිසි භාවිතයට සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී ඇත. චීනය නිපදවා ඇති දෙවැනි සාර්ථක එන්නත ලෙස මෙම “සිනොවැක්” එන්නත සැලකෙයි. චීනය නිපදවූ පළමු සාර්ථක ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත වන්නේ ‘සයිනෝෆාම්’ය.

admin

Recent Posts

මම දසමාසේ කියලා අපේ ආච්චිටත් වදිනවා, මම කොච්චර ලොකු වුනත් තවමත් එයාට මම චූටි දුව

සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…

2 months ago

कम्युनिटी शिल्ड : लिभरपुललाई हराउँदै आर्सनल च्याम्पियन

प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…

3 months ago

वर्षा बाधक बन्दा नेपाल एसिया कपमा छनोट हुन बञ्चित

मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…

3 months ago

අපේ අම්මලා ජ්‍යෙතිශ්‍ය විශ්වාස කරන නිසා මාව ඉක්මනට බන්දලා දුන්නේ වයස 22දී – ඕෂධී හේවාමද්දුම

කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…

3 months ago

මම පවුල් 200කට හාල් බෙදලා දුන්නා, සමාජ සේවයේත් යෙදෙනවා හැබැයි දේශපාලනයට එන්න එහෙම නෙමෙයි – මිෂෙල් දිල්හාරා

සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…

4 months ago

ලෝක කුසලානය දසුන් උස්සනවා බලන්න මම හරි ආසයි, ඔහුව මට ලැබුනේ වාසනාවට-දස්සාගේ ආදරණීය බිරිඳ

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…

4 months ago