ගොසිප් පුවත්

ශලනි තාරකා හදිස්සියේම විදෙස්ගත වුණේ ඇයි?

ජනප්‍රිය ඒ වගේම දක්ෂ සම්මානනීය රංගන ශිල්පිනියක් වෙන Shalani Tharaka මේ වසරේ විවාහ වන බව ඇය කීප වරකම මාධ්‍යයට ප්‍රකාශ කළා.  ඇයගේ පෙම්වතා විදෙස් ගතව සිටින රංගන ක්ෂේත්‍රයට හෝ කලා ක්ෂේත්‍රයට කිසි ලෙසකින්වත් සම්බන්ධයක් නොමැති කෙනෙක් බවයි ඇය කියා සිටියේ.

කෙසේ වෙතත් ශලනි ඇගේ සමාජ ජාලාවල අද ඇය විදේශගත වන බව් සඳහන් කරලා තිබුනා. ඇය විදේශගත වන්නේ කුමකටද? පෙම්වතාව බලන්නද? එසේත් නැත්නම් වෙනත් පෞද්ගලික ගමනක්ද? ප්‍රසංගයක් සඳහා ද? මේ සියල්ලම දන්නේ ඇයම පමණයි.

shalani tharaka
shalani tharaka
shalani tharaka
shalani tharaka
shalani tharaka
shalani tharaka
shalani tharaka
shalani tharaka

Back to top button