ගොසිප් පුවත්
ජනප්‍රිය රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අද අලුයම 12 ට පමණ ඔහු මියගිය බවයි කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කලේ.
මියයනවිට සරත් චන්ද්‍රසිරි මහතා 57 වන වියෙහි පසුවුණා.
පානදුර ප්‍රදේශයේ පදිංචිවී සිටි ඔහු චිත්‍රපට – ටෙලිනාට්‍ය සහ වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වී තිබුණා.
ඔහුගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇති.