ගොසිප් පුවත්

සාරංග දිනක්ෂි – දිවියේ වෙනසක් අපේක්ෂාවෙන්

ටෙලි නළු නිළි දෙපළක් වන සාරංග දිසාසේකර හා දිනක්ෂි ප්‍රියසාද් ළඟදීම දරුඵල අපේක්ෂාවෙන් පසුවන බවට සමාජ මාධ්‍ය තුළ ආරංචි පැතිරීමෙන් අනතුරුව එය සනාථ කරවන ඉඟි සපයමින් දෙදෙනාම සිය සමාජ මාධ්‍ය ගිණුම්වල ඡායාරූප හා සටහන් තබා තිබේ.

ඒවා පහතින්

Saranga Dinakshi - Hoping for a change in life
Saranga Dinakshi – Hoping for a change in life
Saranga Dinakshi - Hoping for a change in life
Saranga Dinakshi – Hoping for a change in life

Back to top button