Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
තරු හුට පට

පිළිකාවකින් පියයුරු ඉවත් කළ මව ගැන කතාව සමිතා ඇගේ උපන්දිනය දා හෙළි කළාය

සමිතා මුදුන්කොටුවගේ මවගේ උපන්දිනය පසුගියදා ඇය සැමරුවේ දුව පුතා හා අලුත් සැමියා සමගිනි.
ඒ වෙනුවෙන් කළ වීඩියෝවක්ද ඇය යූටියුබ් වෙත එක්කර තිබුණාය.සමිතාගේ පියා දැනට ජීවතුන් අතර නැත. මව පමණක් සිටී.

මවගේ උනන්දුව නිසා තමා ඉගෙන ගත් හැටිත් තමා දැන් සිටින තැනට එන්නට ඇය උදව් කළ සැටිත් සමිතා පෙන්වා දුන්නාය.
එහිදී ඇය මවගේ ගුණ පෙන්වා දුන් අතර අම්මා කුඩාකල සිට බලාගත් බවත් අනතුරුව 2010 සිට තමා දරුවන් සමග තනිවූ පසුව අම්මාවත් බලාගෙන කටයුතු කළ බවත් කියා සිටියාය. ඇතැම් අවස්ථාවල පිටරට යාමේ අවස්ථා තමා මව නිසා අත්හළ බව කීවාය.
එම අවස්ථාවේ ඇය හෙළිකර සිටියේ පිළිකාවක් නිසා මවගේ පියයුරු සැත්කමකින් ඉවත් කර තිබෙන බවත් ඇය ඉතා දුක් වේදනා සහිතව තමන්ගේ ජීවිතය ගොඩනගාගත් බවත්ය.
තමාට මවගේ සැත්කම වෙනුවෙන් මුදල් පවා නොතිබුණ බවත් වෛද්‍යවරුන් පවා උදව් කළ බවත් ඇය කියා සිටියාය.
තමන්ගේ ජීවිතයේ තිබෙන ප්‍රශ්න දන්නේ තමන් පමණක් බවත් අම්මා මෙන්ම තමන්ද අනන්ත දුක් වේදනා ඉවසාගෙන ජීවත්වන බවත් කියා සිටියාය.
තමා දැනටත් අම්මා බලාගෙන ජීවත්වීම සතුටට හේතුවක් බවද ඇය කියා සිටින්නීය.
සමිතාගේ මව ගුරුවරියක වන්නාසේම ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායිකාවකව සිටි බවද ඇය කියා සිටින්නීය. ඇය ඉදිරිපත් කළ වීඩියෝවේ මවගේ ගීතයක් පසුබිමින් ඇසිණි.

admin

Recent Posts

මම දසමාසේ කියලා අපේ ආච්චිටත් වදිනවා, මම කොච්චර ලොකු වුනත් තවමත් එයාට මම චූටි දුව

සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…

2 months ago

कम्युनिटी शिल्ड : लिभरपुललाई हराउँदै आर्सनल च्याम्पियन

प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…

3 months ago

वर्षा बाधक बन्दा नेपाल एसिया कपमा छनोट हुन बञ्चित

मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…

3 months ago

අපේ අම්මලා ජ්‍යෙතිශ්‍ය විශ්වාස කරන නිසා මාව ඉක්මනට බන්දලා දුන්නේ වයස 22දී – ඕෂධී හේවාමද්දුම

කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…

3 months ago

මම පවුල් 200කට හාල් බෙදලා දුන්නා, සමාජ සේවයේත් යෙදෙනවා හැබැයි දේශපාලනයට එන්න එහෙම නෙමෙයි – මිෂෙල් දිල්හාරා

සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…

4 months ago

ලෝක කුසලානය දසුන් උස්සනවා බලන්න මම හරි ආසයි, ඔහුව මට ලැබුනේ වාසනාවට-දස්සාගේ ආදරණීය බිරිඳ

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…

4 months ago