
Sakshi Agarwal කියලා කියන්නේ, ඉන්දිය සිනමාවේ සිටින සරාගී නිළියක විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.
ඒ වගේම චිත්‍රපටිවලට හඬකැවීමේ ශිල්පිනියක් ලෙස ද ඇය කටයුතු කරමින් සිටිනවා.බිග් බොස් වැඩසටහනේ තරගකාරියක වූ ඇයගේ සාරගී ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය කර තිබෙනවා.
එම ඡායාරූප පහතින්….







