රංගන ශිල්පිනී රුවන්ගි රත්නායක ඇත්තටම විවාහ වුණා ද ?

හරිම සැහැල්ලූවෙන් සතුටින් ජීවත්වනවා කියා මට හිතෙනවා….

ගියවර කොරෝනා වසංගතය නිසා එයත් බැරිවුණා….
රුවන්ගි රත්නායක කියන්නේ පුංචි තිරයේ දඟකාරියක් විදිහට ප්‍රේක්ෂකයින් අතරට ආපු රංගන ශිල්පිණියක්.
සිනමාව හරහාත් දක්ෂතා පෙන්වන්න සමත් වුණ ඇයගේ විවාහ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් තිබුණා. ඉතිං මේ ගැන ඇය සති අන්ත පුවත් පතකට කියලා තිබුණේ මෙලෙසින්…
වෙඩින් එක ගත්තා කියන කතාව ඇත්තද?
ඇත්තටම විවාහ උත්සවය අරගත්තේ නැහැ. ෆි ෂූට් එක තමයි කළේ. ගිය වසරේ නොවැම්බර් මාසේ තමයි මම විවාහ ගිවිස ගත්තේ. ඉන්පසුව වෙඩින් එක ප්ලෑන් කරපු කාලවල ගන්න බැරිවුණා. මේ වනවිට අපි විවාහවෙලා අවුරුද්දක් වෙනවා. සංවත්සරය සමරන්න තමයි හිටියේ.
එතකොට සංවත්සරය සමරන්නත් බැරිවුණා නේද?
ඇත්තටම කරන්න විදියක් නැතිවුණා. නොවැම්බර් 7 වැනිදා තමයි සංවත්සරය සමරන්න හිතාගෙන සිටියේ. එදිනට තමයි වසරක් පිරෙන්නේ.
වෙඩින් එක ඊට කලින් පවත්වන්නද හිතා ගෙන හිටියේ?
ඔව්. වෙඩින් එක ඊට කලින් කරන්න තමයි හිතාගෙන හිටියේ. ගිය වසරේ නොවැම්බර්වල විවාහවෙලා මාස හයකින් වෙඩින් එක ගන්න තමයි සැලසුම් කරගෙන හිටියේ. ගියවර කොරෝනා වසංගතය නිසා එයත් බැරිවුණා.
මේ වනවිට සැමියාගෙන් ලැබෙන සහයෝගය?
මම කලා ක්‍ෂෙත්‍රයේ වැඩ කරනවාට ඔහුගෙන් අකමැත්තක් නැහැ. ඔහු මගේ රසිකයෙක් ලෙස මම රඟපෑ ටෙලි නාට්‍ය නරඹනවා අඩුපාඩු තියෙනවා නම් මට කියනවා.
ඔබ ආ ගමන ගැන නැවත හැරී බැලූවොත්?
සතුටුයි” කලාව නිසා ලැබුණ දේවල් බොහෝමයි.
ගොඩක් දෙනෙක් හිතුවේ රුවන්ගි වෙඩින් එක අරගත්තා කියලානේද?
මම විවාහ ගිවිස ගත්ත කාලේ හැමෝටම කියලා තිබ්බේ තව ටික කාලයකින් වෙඩින්එක ගන්නවා කියලා. මම මනමාලියක් ලෙස සැරසිලා පින්තූර දැම්මට පස්සේ හැමෝම හිතුවේ මම වෙඩින් එක අරගත්තා කියලා. ඇත්තටම අපි වෙඩින් එක කරන්න හිතාගෙන හිටපු කාලයේ කිසිම දෙයක් සැලසුම් කරගන්න බැරිවුණා. ඒ කාලේ කොරෝනා පළමු රැල්ල නිසා වෙඩින් එක අරගන්න බැරිවුණා.
වෙඩින් එක අරගත්තා කියලා ගොඩක් දෙනෙක් රුවන්ගිට කතා කළා නේද?
ගොඩක් දෙනෙක් කතා කළා, සමහරු තරහත් වුණා. හරිම අමාරුවෙන් තමයි පහදලා දුන්නේ වෙඩින් එක අරගත්තේ නැහැ කියලා.
ක්ෂේත්‍රයේ අයත් ෆොටෝ ෂූට් එක නිසා තරහා වුණා කියන්නේ?
ක්ෂේත්‍රයේ අය විතරක් නොවෙයි මගේ යාළුවෝ හිතුවා කාටත් නොකියා වෙඩින් එක අරගෙන කියලා.
විවාහ ගිවිසගැනීමේ සංවත්සරය සැමරීමට නොහැකිවීම ගැන දුකක් තියෙනවාද?
ලොකු දුකක් නැහැ. ඒත් වෙලාවකට හිතෙනවා අපරාදේ සංවත්සරය සැමරීමට නොලැබුණේ කියලත් හිතෙනවා. සැමරුම් සාදය සඳහා කීපදෙනෙකුට ආරාධනා කරලත් තමයි තිබුණේ. හැමදේම ලෑස්ති කරලා තමයි තිබුණේ. අවසානේ රටේ ඇති වුණ සිද්ධියත් එක්ක අවලංගු කරන්න සිද්ධවුණා.
ආපසු වෙඩින් එක අරගන්න සැලසුම් කරන්නේ නැද්ද?
ඇත්තටම නැවත සැලසුම්කරන්නේ නැහැ. විවාහ වෙලා 07වනදාට අවුරුද්දක් වෙනවානේ. එතකොට මට හිතෙනවා තේරුමක් නැහැ කියලා. මෙවරත් අපි වෙඩින් එක නෙවෙයි ගන්න හිටියේ සැමරුම් සාදය පවත්වන්න තමයි සැලසුම් කරලා තිබුණේ.
නිලියක්, බිරිඳක් ජීවිතය ඉදෙස ආපසු හැරි බැලූවොත්?
මම බලාපොරොත්තු වූ සියලූදේම මට ලැබුණා. හරිම සැහැල්ලූවෙන් සතුටින් ජීවත්වනවා කියා මට හිතෙනවා.
කලාවයි පවුල් ජීවිතයයි සමබරව පවත්වාගෙන යන්න පුළුවන්ද?
පවුල් ජීවිතයට තමයි මුල්තැන දෙන්නේ. මගේ වෘත්තිය තමයි රගපෑම මගේ වෘත්තිය කරන ගමන් පවුල් ජීවිතයේ වැඩකටයුතු කරගන්න මට හැකියාව තියෙනවා.
රුවන්ගී මුණුපොතක් නැතිද?
නැහැ. මම මුහුණුපොතේ නෑ. අනික මට කවදාවත් ෆේස්බුක් එකවුන්ට් එකක් තිබිලත් නැහැ. මම ඉන්නේ ඉන්ස්ටර්ග්‍රෑම් විතරයි. මට එෆ්.බී. නැහැ.
එතකොට ඔබේ නමින් තිබෙන ගිණුම්?
ඔව්. මගේ නමින් ගිණුම් තුන හතරක් තිබෙණවා මමත් දැකලා තිබෙනවා. ඒවා දවසින් දවස යාවත්කාලීන පවා වනවා. මීට කලින් එහෙම ගිණුම් තිබිලා නීති මඟින් එවා ඉවත් කළා. මෑතක සිට යාවත් කාලීන වන ගිණුම් නීතිය මගින් ඉවත් කරන්න කටයුතු කරනවා. මම කොහොමටවත් එෆ්.බි පාවිච්චි කරන්නේ නැහැ.
I must express my appreciation to you just for bailing me out of this particular circumstance. Right after looking throughout the world-wide-web and meeting techniques which were not powerful, I thought my life was done. Being alive minus the strategies to the issues you have sorted out all through this short post is a crucial case, and the kind which might have negatively affected my entire career if I hadn’t noticed the blog. Your good talents and kindness in handling all the stuff was helpful. I’m not sure what I would have done if I hadn’t come across such a subject like this. I can at this point look ahead to my future. Thanks a lot so much for your skilled and results-oriented help. I will not hesitate to recommend the website to any individual who should have guide on this subject.
Thank you so much for giving everyone remarkably marvellous opportunity to read articles and blog posts from this web site. It can be very ideal and packed with a lot of fun for me and my office peers to visit your web site at a minimum 3 times every week to read through the latest items you have got. Of course, we’re always impressed for the striking suggestions you serve. Some 3 tips on this page are rather the most effective I’ve ever had.
I simply had to appreciate you once more. I’m not certain what I might have undertaken in the absence of the actual tricks documented by you over that problem. It actually was the troublesome concern in my position, nevertheless encountering this professional approach you handled the issue forced me to leap over joy. I’m grateful for the assistance and thus hope you really know what a great job you are providing teaching many others through the use of your websites. I’m certain you have never got to know all of us.
I wish to convey my admiration for your kind-heartedness supporting individuals that need help with that situation. Your very own dedication to getting the solution all over ended up being incredibly valuable and has surely helped guys like me to get to their objectives. This helpful guidelines signifies so much a person like me and additionally to my peers. Thanks a lot; from all of us.
I wanted to draft you that very small note in order to give thanks as before for the magnificent tips you’ve contributed at this time. This has been simply wonderfully open-handed with you giving freely precisely what most people could possibly have sold for an electronic book to earn some bucks on their own, most notably considering that you might have done it if you wanted. The guidelines likewise acted as the great way to fully grasp that most people have a similar dream just like my own to find out more and more on the topic of this condition. I’m sure there are a lot more fun instances ahead for folks who browse through your site.
Thanks a lot for giving everyone an exceptionally superb possiblity to read in detail from this website. It is always so cool and packed with amusement for me personally and my office acquaintances to search your site not less than 3 times every week to find out the new items you have. And of course, I’m just actually fulfilled concerning the breathtaking suggestions you give. Some two facts on this page are essentially the very best we have all had.