දේශීය පුවත්

මම නාට්ටාමියෙක් තමයි – චමුදිතගෙන් පිළිතුරු

පසුගියදා බස් රථයක ගමන් ගනිමින් සිටියදී පියුමි හංසමාලි විසින් දැඩි දෝෂදර්ශනයට ලක්කර වීඩියෝවක් නිකුත් කිරීම නිසා හිරු ටීවී නාලිකාවේ චමුදිත සමරවික්‍රම ගැන කථාබහක් ඇති විය. සිද්ධියෙන් දින කිහිපයක් යනතුරු චමුදිත ඒ ගැන කථා කළේ නැත. නමුත් අද (5) උදෑසන පත්තර විස්තර ගෙන එමින් ඔහු සිය නාලිකාවේ ගුවන් කාලය තුළ ඒ ගැන පුළුල් පිළිතුරක් ලබාදී ඇත. ඒ අතරම පියුමිට උදව් කරන්නට ඉදිරිපත්වූ බව කියන ඇමතිවරයා සහ ඇමතිවරයාගේ පුතු හා ලේලිය ගැනද විවේචනයක් ඉදිරිපත් කර තිබේ. එම වීඩියෝ ඛණ්ඩය පහළ 1:04මිනිත්තුවේ සිට

Back to top button