
බොහෝ දෙනෙක් ඇයව මුලින්ම හඳුනා ගන්නේ සුපර් සික්ස් චිත්‍රපටයෙන් පස්සේ. ඉතින් එම චිත්‍ර පටයෙන් පස්සේ ඇයට බොහෝ ප්‍රතිචාර මෙන්ම ජනතා ආදරයද දිනා ගන්නට හැකිවුණා. ඉතින් මේ තමයි හිරු ටීවී හිමිකරුගේ සුරූපී බිරිඳ මාලිකා සිරිසේන. බොහෝ දෙනෙක් දන්නා පරිදි ඇය ගොඩක් දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ඇය දක්ෂ නර්තන ශිල්පිනියක් ලෙසද අපිට හදුන්වන්නට පුළුවන්.
ඒ වගේම ඇය පසු ගිය කාලයේ ගුවන් සේවිකාවක් ලෙසද රැකියාවක නියැලුනා. පසු ගිය කාලයේ විවධ හේතුන් නිසා සමාජජාල මාධ්‍ය ඔස්සේ මෙන්ම කාගේත් බොහෝ සේ කතා බහට ලක්වුන කෙනෙක් තමයි මාලිකා සිරිසේන කියන්නේ. ඉතින් මාලිකා සිරිසේන කියන්නේ ගොඩක් ලස්සන සුරූපී කාන්තාවක්.
කාලයක් ලංකාවේ හැමෝම අතරේ කතා බහට ලක්වුනු පුවත් මවපු චරිතයක් උනත් ඊට පස්සේ ඇයව අපිට වැඩිය දකින්න ලැබුණේ නැහැ. ඉතින් ලංකාවේ ප්‍රවීණ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන සනත් ජයසූරිය මහතා සමඟ විවාහ ගිවිස ගෙන සිටි ඇය පසුව ඔහුගෙන් දික්කසාද වුනු බව දැන්නම් හැමෝම දන්නා කාරණයක්.
ඉතින් ඉන්පසු කාලයක් තනිකඩව හිටපු මාලිකා සිරිසේන ඉන්පසුව විවාහ වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වන දුමින්ද සිල්වාගේ අයියා වන ABC මාධ්‍ය ජාලයේ අයිතිකාරයා වන රෙනෝ ද සිල්වා සමඟයි…




