විදෙස් පුවත්

පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි

එංගලන්තයේ එළිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා වන පිලිප් කුමරු අභාවප්‍රාප්ත වූ බව විදෙස් පුවත් වාර්තා කරයි.බකිංහැම් මාළිගාව විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඔහු මියයන විට 99 හැවිරිදි වියේ පසුවූ බවය.

කොර්ෆු නම් ග්‍රීක දූපතේදී 1921 ජූනි 21 වනදා ඔහු උපත ලබා තිබේ.පිලිප් කුමරු සහ එළිසබෙත් කුමරිය විවාහ වුවේ 1947 දීය.ඔවුන් දේපළ ට දරුවන් සිව් දෙනෙකි.

ඔවුන් වන්නේ චාල්ස් කුමරු (1948), ඈන් කුමරිය (1950), ඇන්ඩෘෘ කුමරු (1960) සහ එඩ්වර්ඩ් කුමරු (1964).

Leave a Reply

Your email address will not be published.

Back to top button