වෘත්තීය සමිතිවලින් ජනපති කළ ඉල්ලීම

ජනතාවට ලබාදුන් පොරොන්දු එලෙසම ඉටුකිරිමට රජයට සහයවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිත හමුවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ රාජ්‍ය සේවයේ ගැටලු විසඳීමට රජය කැපවී සිටින බවය.
වැටුප් සහ උසස්වීමේ විෂමතා බඳවා ගැනීමේ පටිපාටියේ ගැටලු ඇතුළු සේවක ගැටලු විසදීමට රජය කැපවී සිටින බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
වෘත්තීය සමිති සමග සමගියෙන් වැඩකරන ලෙස රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇති බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන්කර ඇත.
මේ අතර රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගනු ලැබූ පිරිස් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන්කර තිබේ.
මෙම රැකියාලාභීන් ස්ථිර සේවකයන් ලෙස සෞඛ්‍ය සේවයට ඇතුළත් කරගන්නා බවට පතුරුවා හැර ඇති මතය මුළුමනින්ම වැරදි බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
Do not pay for any further ads until you’ve seen this first: http://bit.ly/your-ad-posted-on-1000-sites-now
Here’s how you can get niche targeted buyers to your site in 24 hours: http://bit.ly/buyers-to-your-site-now
Don’t pay for clicks ever again: http://bit.ly/no-more-ppc-costs
I don’t even know how I ended up here, but I thought this post
was good. I don’t know who you are but certainly you are going to a famous blogger if you are not already 😉 Cheers!
What’s up every one, here every person is sharing
these familiarity, therefore it’s nice to read this website, and
I used to pay a visit this web site daily.