ජනප්‍රිය නිළි Shailene Woodley 37 හැවිරිදි පාපන්දු ක්‍රීඩකයෙකු සමඟ හොර රහසේම විවාහ වෙයි

Big Little Lies නිළි 29 හැවිරිදි Shailene Woodley ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩකයකු වන 37 හැවිරිදි Aaron Charles Rodgers සමඟ විවාහ ගිවිස ගෙන තිබෙනවා. ඇය මේ පිළිබඳව ප්‍රකාශ කොට තිබෙන්නේ ඇමෙරිකානු විකට නළුවකු වන Jimmy Fallon සමඟ සාකච්ඡාවකට එක් වූ අවස්ථාවකයි.

පසුගිය කොවිඩ්-19 වසංගත සමයේදී ඔවුන් දෙදෙනා සමීපව අදහස් හුවමාරු කරගත් බවත් ඉන් අනතුරුව ඉක්මනින්ම විවාහ ගිවිස ගැනීමත් සිදු කළ බව එහිදී ඇය වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබෙනවා.

Exit mobile version