
පාප් වහන්සේ බැතිමතුන් බැහ දැකීමට පැමිණි අවස්ථාවක සුප්‍රසිද්ධ චිත්‍රපට වීර කතා චරිතයකට අනුවර්තනය වූ ස්පයිඩර්-මෑන් ගේ චරිතයට සමාන රුවක් ගත් පුද්ගලයෙකු පාප්තුමන් හමුවී තිබෙනවා
මෙලෙස ඔහු විසින් පාප්තුමන්ට ස්පයිඩර්-මෑන් පළදින මුහුණ හැඩය සහිත මාස්ක් එකක් ද ලබා දී ඇත.
පාප්තුමන් සමගින් ඔහු කතාකරමින් කියා ඇත්තේ ඔහු මෙම ක්රියාවේ නිරත වන්නේ අසනීපයෙන් සිටින ළමුන් නිතර සතුටින් තැබීමට කටයුතු කරන බවයි වතිකානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ.