දේශීය පුවත්

අවුරුදු 18-19 අතර ළමුන්ට හෙට දිනයේ එන්නත ලබා ගත හැකි ස්ථාන

වයස අවුරුදු 18-19 අතර ළමුන්ට හෙට (15) දිනයේ එන්නත්කරණය සිදු කෙරෙන පාසැල් පිළිබඳව කොළඹ අධ්‍යාපන අධ්‍යක්ෂ ජී .එම් සිල්වා මහතා විසින් දැනුවත් කිරීමක් සිදු කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කරේ කොළඹ තෝරාගත් පාසැල් 4කදී එන්නත් කිරීම හෙට පෙරවරු 8.30 සිට ආරම්භ කරනු ලබන බවයි.

ඒ අනුව කොළඹ විශාඛා විද්‍යාලය,සාන්ත බෙනඩික්ට් විදුහල,තර්ස්ටන් විදුහල සහ විවේකානන්ද විද්‍යාලයේදී මෙම එන්නත්කරණ කටයුතු සිදු කරනු ලබනවා.

Back to top button