Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
Photos of Kawadiya real girlfriend
සංගීත් ප්‍රභූ කියන්නේ මේ දවස් වල අතිශය ජනප්‍රිය නළුවෙක්. ස්වර්ණවාහිනී නාලිකාව හරහා විකාශනය වන “නාඩගම්කාරයෝ” ටෙලිනාටයේ “කවඩියා” ගේ චරිතයට රංගනයෙන් දායක වෙමින් පේක්ශකයන්ගේ ආදරය හා ජනප්‍රියත්වය ලබා ගෙන ඇති සංගීත් රංගනයට වගේම නර්ථනයට ද දක්ශකම් කියනවා.ඔහු රංගන කටයුතු මෙන්ම ඔහුගේම ව්‍යාපාර කිහිපයක්ද පවත්වාගෙන යනවා කියලයි අපිට දැනගන්න ලැබුනේ.ඉතින් මේ සංගීත් නළු උණ හොද කරගන්න අනුරාධපුරයේ සිට කොළඹට ඇවිත් දැන් මුළු ලංකාවම අල්ලගෙන ඉන්නේ ඒ වගේම ඔහුගේ අත ගන්නත් සුරෑපි තරුණියන් රැසක් බලාගෙන ඉද්දි ඔහුගේ හිත ගත්තේද දක්ශ සුරෑපි නවක රංගන ශිල්පිනියක්ම තමා ඇය නමින් “කස්තුරි ජයවර්ධන” යි.ඇයත් මේ දින වල සිරස නාලිකාවේ විකාශනය වන “නීල පබළු” ටෙලිනාටයේ “මහිමා”ගේ චරිතය හරහා පේක්ශකයන්ට දැක ගන්න පුලුවන්. කස්තුරි මේ වන විට රැහුණු විශ්වවිද්‍යාලයේ ශිෂයාවක් ලෙසද අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යනවා.හිරු නාලිකාවේ විකාශනය වූ “හුස්මක් තරමට” ටෙලිනාටයේ මේ දෙදෙනාම එකට රංගනයෙන් දායක වෙලා තියනවා ඒ වගේම බොහෝ මියුසික් වීඩියෝ රැසකත් මොවුන් දෙදෙනා එකට රංගනයෙන් දායක වෙනවා පේක්ශකයන්ට නිතර දැකගන්න පුලුවන් වෙලා තියනවා.ඉතින් දැන් අපි බලමු සංගීත් ගේ හිත දිනාගත් මේ රැවැත්තියගේ ඡයාරූප කිහිපයක්.
සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…
प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…
मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…
කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…
සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…