කවුරුත් නොදන්න කවඩියාගේ ඇත්ත පෙම්වතියගේ ඡායාරූප 22 ක්

සංගීත් ප්‍රභූ කියන්නේ මේ දවස් වල අතිශය ජනප්‍රිය නළුවෙක්. ස්වර්ණවාහිනී නාලිකාව හරහා විකාශනය වන “නාඩගම්කාරයෝ” ටෙලිනාටයේ “කවඩියා” ගේ චරිතයට රංගනයෙන් දායක වෙමින් පේක්ශකයන්ගේ ආදරය හා ජනප්‍රියත්වය ලබා ගෙන ඇති සංගීත් රංගනයට වගේම නර්ථනයට ද දක්ශකම් කියනවා.ඔහු රංගන කටයුතු මෙන්ම ඔහුගේම ව්‍යාපාර කිහිපයක්ද පවත්වාගෙන යනවා කියලයි අපිට දැනගන්න ලැබුනේ.ඉතින් මේ සංගීත් නළු උණ හොද කරගන්න අනුරාධපුරයේ සිට කොළඹට ඇවිත් දැන් මුළු ලංකාවම අල්ලගෙන ඉන්නේ ඒ වගේම ඔහුගේ අත ගන්නත් සුරෑපි තරුණියන් රැසක් බලාගෙන ඉද්දි ඔහුගේ හිත ගත්තේද දක්ශ සුරෑපි නවක රංගන ශිල්පිනියක්ම තමා ඇය නමින් “කස්තුරි ජයවර්ධන” යි.ඇයත් මේ දින වල සිරස නාලිකාවේ විකාශනය වන “නීල පබළු” ටෙලිනාටයේ “මහිමා”ගේ චරිතය හරහා පේක්ශකයන්ට දැක ගන්න පුලුවන්. කස්තුරි මේ වන විට රැහුණු විශ්වවිද්‍යාලයේ ශිෂයාවක් ලෙසද අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යනවා.හිරු නාලිකාවේ විකාශනය වූ “හුස්මක් තරමට” ටෙලිනාටයේ මේ දෙදෙනාම එකට රංගනයෙන් දායක වෙලා තියනවා ඒ වගේම බොහෝ මියුසික් වීඩියෝ රැසකත් මොවුන් දෙදෙනා එකට රංගනයෙන් දායක වෙනවා පේක්ශකයන්ට නිතර දැකගන්න පුලුවන් වෙලා තියනවා.ඉතින් දැන් අපි බලමු සංගීත් ගේ හිත දිනාගත් මේ රැවැත්තියගේ ඡයාරූප කිහිපයක්.

Photos of Kawadiya real girlfriend
Photos of Kawadiya real girlfriend
Photos of Kawadiya real girlfriend
Photos of Kawadiya real girlfriend
Photos of Kawadiya real girlfriend
Photos of Kawadiya real girlfriend
Photos of Kawadiya real girlfriend
Photos of Kawadiya real girlfriend
Photos of Kawadiya real girlfriend
Photos of Kawadiya real girlfriend
Photos of Kawadiya real girlfriend
Exit mobile version