දේශීය පුවත්
ඉන්දියාවේ සංචාරය කළ ගුවන් මගීන්ට මෙරටට ගොඩබැසීම තහනම්

පසුගිය දින 14 තුළ ඉන්දියාවේ සංචාරය කර ඇති ගුවන් මගීන්ට වහාම ක්රියාත්මක වන පරිදි මෙරටට ගොඩබැසීමට වීමට අවසර නොමැති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.