විදෙස් පුවත්
චීන රොකට්ටුවක කොටසක් අද හෝ හෙට පෘතුවියට කඩා වැටේ – පතිත වන ස්ථානය අවිනිශ්චිත බව කියයි

චීන රොකට්ටුවක සුන්බුන් මෙම සති අන්තයේ පාලනයකින් තොරව පෘථිවියට වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
March-5B නම් මෙම රොකට්ටුව පසුගිය මාර්තු මාසයේ චීනයේ නව අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පළමු මොඩියුලය දියත් කිරීමට භාවිතා කළා.
ටොන් 18 ක් වන මෙය දශක ගණනාවකට පසු වායුගෝලයට හරවා යැවූ විශාලතම භාණ්ඩයක් වනවා.තමන් වස්තුවේ ගමන් මාර්ගය දෙස බලා සිටින නමුත් දැනට එය උඩු ගුවනේදීම විනාශ කිරීමට කිසිදු සැළසුමක් නොමැති බවයි එක්සත් ජනපදය කියා සිටියේ.
Spot on with this write-up, I truly feel this website needs a great deal more attention. I’ll probably be returning to read more, thanks for the information!