Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
Oxygen-is-produced-on-Mars
අඟහරු ග්‍රහයා වෙත මිනිසුන් යැවීම ට කවදා හෝ හැකිවෙතැයි විද්‍යාඥයින් ට ඇත්තේ දැඩි බලාපොරොත්තුවකි.අඟහරු ග්‍රහයාගේ බහුල වශයෙන් ඇත්තේ කාබන්ඩයොක්සයිඩ් වායුව ය.
අභ්‍යවකාශ විද්‍යාඥයින් ගේ බලාපොරොත්තු සාර්ථක වන බවට සුභ ලකුණක් මේ වනවිට වාර්තා වී තිබේ.ඒ අමෙරිකාවේ නාසා ආයතනයේ මැදිහත්වීමෙනි.විදෙස් මාධ්‍ය පැවසුවේ නාසා ආයතනය මගින් අඟහරු ග්‍රහයා වෙත යැවූ පර්සවරන්ස් යානාව මගින් ගෙනගිය උපාංගයක් භාවිතයෙන් මිනිසාට ආශ්වාස කළහැකි ඔක්සිජන් නිපදවා ඇති බවය.
ඔක්සිජන් උත්පාදනය සඳහා මොක්සි නමින් හඳුන්වා ඇති ටෝස්ටරයක් පමණ උපාංගයක් රෝවරය මගින් අඟහරු ග්‍රහයා වෙත ගෙනගොස් තිබුණි.එම උපාංගය යොදාගෙන ඔක්සිජන් ග්‍රෑම් 5ක් පමණ නිපදවා ඇති. එය අභ්‍යවකාශගාමියෙකුට විනාඩි 5කට ප්‍රමාණවත් වේ.ඉදිරි අඟහරුතරඟයකදී එවැනි උපාංගයක් භාවිතයෙන් අභ්‍යවකාශගාමියාට අවශ්‍ය ඔක්සිජන් සපයාගත හැකිවෙතැයි නාසා ආයතනය අනුමාන කරයි.
සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…
प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…
मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…
කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…
සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…