ගොසිප් පුවත්

ඥාණසාර හිමියන්ට එරෙහි නඩුව විභාගයට ගැනීමට නියෝග

බොදු බල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව ගොනු කර තිබූ නඩුව විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

නඩුව විභාගයට ගන්නා දිනය වන්නේ ලබන වසරේ ජනවාරි මස 21 වන දා වනවා.

මෙම නඩුව ගොනු කර ඇත්තේ 2017 වසරේ වැලිකඩ පොලිස් වසම තුළ මත්ද්‍රව්‍ය වැටලීම සිදුකිරීමට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්.

Back to top button