Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
ඔන්ලයින් ක්‍රමයට මත් පැන් අලෙවියට අවසර නැත. සුරබදු දෙපාර්තමේන්තුව පවසයි.
සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවිය සදහා අවසර ලබා දී ඇති බවට පළවන ප්‍රවෘත්තිය නිවැරදි නොවන බව සුරාබදු දෙපාර්තමේන්තුව දන්වා සිටියි. අප විසින්ද එම වැරදි ප්‍රවෘත්තිය ප්‍රචාරය කර තිබුණු අතර – වැරදි තොරතුරක් ලබා දීම සම්බන්ධයෙන් අපි අපගේ කණගාටුව ප්‍රකාශ කර සිටිමු. අප වෙබ් අඩවියේ පළ කර තිබුණු ඊට අදාල ප්‍රවෘත්තිය ඉවත් කළ බව ද දැනුම් දෙමු.
Fake News: ජනතාවට අද සිට මත්පැන් අන්තර්ජාලය හරහා ලබා ගත හැකි බව සුබා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අවසර ලත් සුපිරි වෙළඳ සැල් මගින් එසේ මත්පැන් නිවසට ගෙන්වා ගත හැකි බවද දෙපාර්තමේන්තුව කියා සිටී. මේ දින වල පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් රට පුරා මත්පැන් සැල් වසා දමා ඇත.
සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…
प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…
मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…
කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…
සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…