දේශීය පුවත්
“මොඩර්නා” එන්නත් මිලියනයක් ලංකාවට | Colombo Times

කොවැක්ස් පහසුකම හරහා “මොඩර්නා” එන්නත් මාත්‍රා මිලියනයක්, සති දෙකක් ඇතුළත ලංකාවට ගෙන්වීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මාහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.