ගොසිප් පුවත්
අද සිට දිවයින පුරා පිරවුම්හල් වෙත ඔක්ටේන් 95 පෙට්‍රල් නිකුත්කෙරේ

අද සිට දිවයින පුරා පිරවුම්හල් වෙත ඔක්ටේන් 95 පෙට්‍රල් නිකුත් කරන අතර, නෞකා දෙකක ඉන්ධන ගොඩ බෑමත් සමඟ ඉදිරි සති 06 තුළම ඔක්ටේන් 95 පෙට්‍රල් පහසුවෙන් ලබාගත හැකි බව, බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.
(colombotimes.lk)

The post අද සිට දිවයින පුරා පිරවුම්හල් වෙත ඔක්ටේන් 95 පෙට්‍රල් නිකුත්කෙරේ appeared first on Colombo Times.