Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.

ජාතික පාසල්වල ගුරුවරුන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

කොවිඩ් වසංගතය හේතුවෙන් දැනට තම නිවස ආසන්න ජාතික පාසල්වල තාවකාලිකව අනුයුක්තව සේවය කරන ගුරුවරුන්ට එම සේවා කාලය දීර්ඝ කරගැනීමට හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

එහෙත් එම කාලසීමාවන් අවසන් කළ ගුරුවරුන් තම නිත්‍ය සේවා ස්ථානයට වාර්තා කළයුතු බවයි නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

තවදුරටත් එකී අනුයුක්ත සේවා කාලය දීර්ඝ කරගැනීමට අවශ්‍ය නම් පාසල් ආරම්භ කළ පසු තම නිත්‍ය සේවා ස්ථානයේ විදුහල්පතිගේ නිර්දේශ සහිතව නැවත ඉල්ලීමක් අධ්‍යාපන අධ්‍යක්ෂ (ගුරු ස්ථාන මාරු) වෙත ඉදිරිපත් කළයුතු බවද එම නිවේදනයේ සඳහන් වනවා.

රටේ පවතින කොවිඩ් -19 වාතාවරණය හමුවේ පාසල් වසා පවතින මෙම කාලසීමාව තුළ, තම නිත්‍ය සේවා ස්ථානයේ සිට වෙනත් ජාතික පාසලක් වෙත තාවකාලික අනුයුක්තවීමට ජාතික පාසල් ගුරුවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශය අවස්ථාව සලසා දී තිබුණා. 

admin

Recent Posts

මම දසමාසේ කියලා අපේ ආච්චිටත් වදිනවා, මම කොච්චර ලොකු වුනත් තවමත් එයාට මම චූටි දුව

සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…

2 months ago

कम्युनिटी शिल्ड : लिभरपुललाई हराउँदै आर्सनल च्याम्पियन

प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…

3 months ago

वर्षा बाधक बन्दा नेपाल एसिया कपमा छनोट हुन बञ्चित

मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…

3 months ago

අපේ අම්මලා ජ්‍යෙතිශ්‍ය විශ්වාස කරන නිසා මාව ඉක්මනට බන්දලා දුන්නේ වයස 22දී – ඕෂධී හේවාමද්දුම

කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…

3 months ago

මම පවුල් 200කට හාල් බෙදලා දුන්නා, සමාජ සේවයේත් යෙදෙනවා හැබැයි දේශපාලනයට එන්න එහෙම නෙමෙයි – මිෂෙල් දිල්හාරා

සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…

4 months ago

ලෝක කුසලානය දසුන් උස්සනවා බලන්න මම හරි ආසයි, ඔහුව මට ලැබුනේ වාසනාවට-දස්සාගේ ආදරණීය බිරිඳ

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…

4 months ago