දේශීය පුවත්

පොලීසියෙන් මහජනතාවට දැනුම් දීමක්

දීර්ඝ සති අන්ත නිවාඩුව තුළ මහජන ඒකරාශීවීම්වලින් වළකින්න ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දී තිබෙනවා.

පළාත් අතර සංචරණ සීමා උල්ලංඝණය කරන පුද්ගලයින් පරීක්ෂා කිරීමේ කටයුතු ද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කළා.

පළාත් අතර සංචරණ සීමා උල්ලංඝණය කරන්නන් පරීක්ෂා කිරීමට මාර්ග බාධක 158 ක් ස්ථාපිත කර ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Back to top button