ගොසිප් පුවත්
පොලීසියෙන්, මහජනතාවට දැනුම්දීමක්

මැයි 09 වනදා ඇති වූ නොසන්සුන්තාවයේ දී ප්‍රචණ්ඩකාරී ක්‍රියා සහ නිවාස, ව්‍යාපාරික ස්ථාන කොල්ලකෑම් පිළිබඳ තොරතුරු දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඒ අනුව 1997 සහ 119 ක්ෂණික දුරකථන අංක ඔස්සේ මහජනතාවට මේ පිළිබඳව තොරතුරු දැනුම්දිය හැකි වනවා.
මේ සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසිය නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්…
(colombotimes.lk)

The post පොලීසියෙන්, මහජනතාවට දැනුම්දීමක් appeared first on Colombo Times.