ගොසිප් පුවත්

ජැක්සන් ඇන්තනී මහතා සැත්කමක් සඳහා ජාතික රෝහලට මාරු කෙරේ

ඊයේ රාත්‍රියේ ජැක්සන් ඇන්තනී මහතා ගමන් කරමින් සිටි කැබ් රථය වන අලියෙකුගේ ගැටීමෙන් සිදු වූ අනතුරක් නිසා ඔහු ඇතුළු තවත් දෙදෙනෙක් අනුරාධපුර රෝහලට ඇතුලත් කර තිබුණා.

කෙසේවෙතත් මේ වනවිට ජැක්සන් ඇන්තනී මහතා කොළඹ ජාතික රෝහලට මාරු කර තිබෙන අතර ඔහුට සැත්කමක් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. (COLOMBOTIMES.LK)

Viber
colombotimes.lk

The post ජැක්සන් ඇන්තනී මහතා සැත්කමක් සඳහා ජාතික රෝහලට මාරු කෙරේ appeared first on Colombo Times.

Back to top button