ගොසිප් පුවත්

මන්ත්‍රී මිලාන් ජයතිලක අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මැයි 09 වනදා සිදුවීම්වලට අදාළවයි.

ඔහු නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත ඊයේ යොමුකල නාමලේඛණයේ අඩංගු 22ගෙන් එක් අයෙක් වනවා. (colombotimes.lk)

Viber

The post මන්ත්‍රී මිලාන් ජයතිලක අත්අඩංගුවට appeared first on Colombo Times.

Back to top button