දේශපාලන පුවත්
තාක්ෂණ අමාත්‍යංශය ජනපති යටතට

පසුගියදා අලුතින් හඳුන්වාදුන් තාක්ෂණ අමාත්‍යංශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතට ගෙන තිබෙනවා.
ඒ අනුව ආරක්ෂක සහ තාක්ෂණ ආමාත්‍යංශ ජනාධිපතිවරයා යටතේ පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.