දේශීය පුවත්
පාසල් ආරම්භ කරන දිනය ගැන අධ්‍යාපන අමාත්‍යංශය කියූ දේ

බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසැල් මේ මස 23 වන සඳුදා ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.
ඒ අනුව 6 සිට 13 ශ්‍රේණි දක්වා පමණක් මෙලෙස පාසැල් ආරම්භ කරන බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.