දේශීය පුවත්
ඕලෙවල් විභාගය ගැන, අධ්‍යාපන ඇමති, පාර්ලිමේන්තුවේදි කියූ දේ

පවතින තත්ත්වය හමුවේ සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ අනුව විභාගය පැවැත්වෙන දිනය සති 6 කට පෙර සිසුන්ට දැනුම් දෙන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ.