ක්රීඩා පුවත්
මිල්කා ගෙහානි ‘2020 ටෝකියෝ ඔලිම්පික්’ වරම් ලබයි

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කරන දෙවන ශ්රී ලාංකිකයා බවට ක්රීඩිකා මිල්කා ගෙහානි ද සිල්වා පත්ව තිබේ.
ඒ අනුව ඇය Artistic Gymnast ඉසව්වෙන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කරනු ඇත.