දේශීය පුවත්

අගමැති සහ කථානායක අතර හමුවක්

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (24) උදෑසන විජේරාම පිහිටි නිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.

කොවිඩ් -19 තත්ත්වය හමුවේ ලබන 09 වනදා පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කිරීම සම්බන්ධව අග්‍රාමාත්‍යවරයා සහ කථානායකවරයා අතර එහිදී සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පාර්ලිමේන්තුවේ කටයුතු නිසියාකාරව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ද මෙහිදී දෙපාර්ශ්වය අතර සාකච්ඡා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button