දේශීය පුවත්

MCC ගිවිසුම නේපාලයටත් එපා වෙයි

ශ්‍රී ලංකාවේ මෙන්ම නේපාලයේ ද ඇමෙරිකානු MCC ගිවිසුමට අනුමැතිය ලැබී නොමැති බව වාර්තා වනවා.

මෙම ගිවිසුම දකුණු ආසියාවෙන්ම MCC ගිවිසුම ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකාවට සහ නේපාලයට පමණි.

AV Rase

වසර 4ක් තිස්සේ දෙරටේ ආණ්ඩු සහ පාර්ලිමේන්තු විසින් MCC ගිවිසුම අනුමත කර නොමැත්තේ මෙහි ඇති බරපතළකම හේතුවෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button