ගොසිප් පුවත්

අගමැති මහින්ද 75වන උපන්දිනය දරු මුණුබුරන් සමග සැමරුවේ මෙහෙමයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වන ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.

1945 වසරේ නොවැම්බර් මස18 වනදා මෙලොව එළිය දුටු මහින්ද රාපක්ෂ මහතා රට වෙනුවෙන් උදාර මෙහෙවරක නිරත වූ ශ්‍රේෂ්ඨ ජන නායකුයෙක්.

AV Rase

1970 මහ මැතිවරණයෙන් බෙලිඅත්ත ආසනය ජය ගනිමින් පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසි ළාබාලතම මන්ත්‍රීවරයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතායි.

අග්‍රාමාත්‍යවරයාගේ ජන්ම දිනය දා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ මුහුණු පොත හරහා මෙවැනි සුබ පැතුමන් එක්කර තිබුණා.

අදාළ සටහන් පහතින්,

75birthdaywish
75birthdaywish
75birthdaywish
75birthdaywish

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button