Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
ක්‍රීඩා පුවත්

IPL ගිය මහේලට ලංකාවට ඒමට නොහැකි වෙයි

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මාලදිවයිනේදී නිරෝධායනයට ලක්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට පසුගියදා තීරණය කෙරුණි.

ඒ අනුව ඊට සහභාගී වී සිටින විදෙස් ක්‍රීඩකයන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් පිටත් කර යැවීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය.නමුත් ඇතැම් විදෙස් ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට සිය රට වෙත යෑමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන්නේ එම රටවල් සහ ඉන්දියාව අතර ගුවන් ගමන් තහනම් කර තිබීම හේතුවෙනි.

ඒ හේතුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනට ද ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි විය.ඒ අනුව මහේල ජයවර්ධන මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බවත් එම රටේදී ඔහු නිරෝධායනය වන බවත් මුම්බායි ඉන්දියන්ස් කළමනාකාරීත්වය විදෙස් මාධ්‍ය හමුවේ සඳහන් කර තිබේ.

එම නිරෝධායන කාලසීමාව අවසන්වීමෙන් පසු මහේල ජයවර්ධන ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

 

News Writer

View Comments

  • I loved as much as you will receive carried out right here.
    The sketch is tasteful, your authored subject matter stylish.
    nonetheless, you command get bought an shakiness over that
    you wish be delivering the following. unwell unquestionably come more formerly again as exactly the same nearly very often inside
    case you shield this hike.

  • Hello, this weekend is fastidious for me, for
    the reason that this point in time i am reading this impressive informative post here at my residence.

  • Hi, of course this article is genuinely pleasant and I have learned lot of things
    from it concerning blogging. thanks.

  • Hello there! Do you use Twitter? I'd like to follow you if that would be ok. I'm definitely enjoying your blog and look forward to new updates.|

  • Wonderful article! We are linking to this particularly great content on our website.
    Keep up the good writing.

  • https://antalyamerhaba.com/%D8%A5%D8%B3%D8%AA%D9%82%D8%A8%D8%A7%D9%84-%D8%A7%D9%84%D9%85%D8%B7%D8%A7%D8%B1-%D9%81%D9%8A-%D8%A3%D9%86%D8%B7%D8%A7%D9%84%D9%8A%D8%A7/

    استقبال المطار

    استقبال المطار في انطاليا,سيارة مع سائق في مطار انطاليا,التوصيل الى
    الفندق في مطار انطاليا,تكسي في مطار انطاليا,شركات استقبال المطار في انطاليا,توصيل من الفندق الى المطار في انطاليا,
    سائق في مطار انطاليا,شركة تكاسي في انطاليا

  • https://antalyamerhaba.com/packages/

    بكجات سياحية

    بكجات سياحية في انطاليا,افضل بكجات
    سياحية في انطاليا,افضل فنادق انطاليا,افضل اسعار ارض
    الاساطير,اسعار فنادق انطاليا,بكج سياحة
    واقامة في انطاليا,بكج عائلي في انطاليا,ارخص اسعار فنادق انطاليا,
    بكج شامل في انطاليا,برامج سياحية اقامة وجولات في انطاليا,ارض الاساطير انطاليا

  • Excellent items from you, man. I've be aware your stuff previous to and you're
    simply extremely wonderful. I actually like what you've bought right here,
    really like what you're stating and the way through which you assert it.
    You make it entertaining and you still take
    care of to stay it smart. I cant wait to learn much more from
    you. This is actually a tremendous web site.

Recent Posts

මම දසමාසේ කියලා අපේ ආච්චිටත් වදිනවා, මම කොච්චර ලොකු වුනත් තවමත් එයාට මම චූටි දුව

සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…

6 days ago

कम्युनिटी शिल्ड : लिभरपुललाई हराउँदै आर्सनल च्याम्पियन

प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…

1 month ago

वर्षा बाधक बन्दा नेपाल एसिया कपमा छनोट हुन बञ्चित

मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…

1 month ago

අපේ අම්මලා ජ්‍යෙතිශ්‍ය විශ්වාස කරන නිසා මාව ඉක්මනට බන්දලා දුන්නේ වයස 22දී – ඕෂධී හේවාමද්දුම

කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…

1 month ago

මම පවුල් 200කට හාල් බෙදලා දුන්නා, සමාජ සේවයේත් යෙදෙනවා හැබැයි දේශපාලනයට එන්න එහෙම නෙමෙයි – මිෂෙල් දිල්හාරා

සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…

2 months ago

ලෝක කුසලානය දසුන් උස්සනවා බලන්න මම හරි ආසයි, ඔහුව මට ලැබුනේ වාසනාවට-දස්සාගේ ආදරණීය බිරිඳ

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…

2 months ago