දේශීය පුවත්
මහර සිද්ධිය ගැන පරීක්ෂණයක් පවත්වන්නැයි ආරක්ෂක ලේකම්ගෙන් IGPට උපදෙස්

මහර බන්ධනාගාරයේ වාර්තා වු ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන්, පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට ආරක්ෂක ලේකම්වරයා විසින් උපදෙස් දී තිබේ.
කොවිඩ් -19 හේතුවෙන් තමන් අවදානමට ලක්ව ඇති බවය.
එහිදී රැඳවියන් විසින් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක්ව සිය භාරයට ගෙන තිබුණි.
ඉන්පසු තත්ත්වය පාලනය කිරීම සඳහා අතිරේක පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකායේ පිරිසක් කැඳවීය.
රැඳවියන් විසින් බන්ධනාගාරයේ සෞඛ්‍ය කාර්යාලය ට සහ ගබඩාව ට ගිනි තබා තිබේ.
සිදුවීම හේතුවෙන් 8 දෙනෙක් මරණයට පත්ව ඇති අතර තුවාල ලැබූ ගණන 71කි.