දේශීය පුවත්
කෑගල්ලේ ප්රදේශ කිහිපයක් Lockdown කිරිබත්ගොඩ නාහේන ඉවතට

අද (26) උදෑසන 06.00 සිට ක්රියාත්මක වන පරිදි තවත් ප්රදේශ කිහිපයක් හුදෙකලා භාවයට පත්කර තිබේ. මේ අතර ගම්පහ දිස්ත්රික්කයේ තවත් ප්රදේශයක් හුදෙකලා බවින් ඉවත් කර තිබෙයි.