ක්‍රීඩා පුවත්

ලසිත් මාලිංග විස්සයි විස්ස ක්‍රිකට් දිවියට සමුදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩකයෙක් වන ලසිත් මාලිංග විස්සයි විස්ස ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා.

අද ඔහුගේ Twitter ගිණුමේ මේ බව සඳහන් කරමින් ඔහු කියා සිටියේ නවක ක්‍රීඩකයන්ට අවශ්‍යතා සඳහා උදව් ලබා දෙන බවයි.

එම පණිවිඩය පහතින්..

Back to top button