ගොසිප් පුවත්

කුසල් මෙන්ඩිස් රෝහල්ගත කෙරේ

දෙවැනි ටෙස්ට් තරගයේ දිවා ආහාරයට මඳ වේලාවකට පෙර කුසල් මෙන්ඩිස් ඩකා නුවරදී රෝහල් ගත කර තිබෙනවා.

පපුව අල්ලාගෙන පිටියෙන් ඉවත් වූ කුසල් මෙන්ඩිස් හට මාංශ පේශි වේදනාවක් පමණක් ඇතිව තිබෙන බවටයි කළමනාකාරීත්වය අනුමාන කරන්නේ.
(colombotimes.lk)

Viber

The post කුසල් මෙන්ඩිස් රෝහල්ගත කෙරේ appeared first on Colombo Times.

Back to top button