ගොසිප් පුවත්

කොල්ලුපිටිය අපරාධ අංශ ස්ථානාධිපති හදිසියේ ජීවිතක්ෂයට

කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හදිසියේ මියගොස් ඇති බව වාර්තා වේ.

කොළඹ ගාලු මුවදොර පිටියේ අද (26) උදෑසන ව්‍යායාමවල නිරත වී සිටින අතරතුර ඔහු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

ඔහු 42 හැවිරිදි පස්සර මාඋස්සාගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය ජාතික රෝහලේ තැන්පත් කරඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button