ගොසිප් පුවත්
භූමිතෙල් ලබාදීම සීමාකිරීමට අවධානය

භූමිතෙල් ලබාදීම ඉදිරියේදී සීමාකිරීමට සිදුවෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
අද (21) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කළා.
භූමිතෙල් ලබාගැනීමේදී සිදුවෙන අවභාවිතය අවම කිරීම වෙනුවෙන් එම පියවර ගැනීමට නියමිත බවයි එහිදී ඔහු පෙන්වා දුන්නේ.
කෙසේවෙතත් ධීවරයින් සහ හඳුනාගත් අඩු ආදායම් ලාභීන්ට ඉන් බාධා නොවන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
(colombotimes.lk)

The post භූමිතෙල් ලබාදීම සීමාකිරීමට අවධානය appeared first on Colombo Times.