Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
විදෙස් පුවත්

ජැක්ලින් ඇගේ දකුණු ඉන්දීය පෙම්වතා සමග එකට ජීවත්වීමට බංගලාවක් අරන්

සුරූපී නිළි ජැකලින් ෆර්නැන්ඩස්ගේ පෙම්වතකු ගැන පළවන ආරංචි නිසා මේ දිනවල ඇගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ ඉන්දීය බොලිවුඩ් ටැබ්ලොයිඩ් පත්තර සිරස්තල පළ කරන්නට පටන්ගෙන තිබේ. වාර්තා වලට අනුව, ඇය දකුණූ ඉන්දීය ව්‍යාපාරික ව්‍යවසායකයෙකු සමග ආදර බන්ධනයක පැටලී ඇති අතර ඔහු සමඟ එක්ව ජීවත්වීමට ඊළඟ පියවර සොයමින් සිටින්නීය.

ටයිම්ස් ඔෆ් ඉන්ඩියා හි වාර්තාවකට අනුව, ජැකලින් පසුගිය මාස දෙකක කාලය තුළ ඉන්දියාවේ ජුහු සහ බන්ඩ්‍රා හි නව නිවසක් සොයන බව සැලව ඇත.නමුත් විශේෂ ආරංචිය වන්නේ ඇය මෙම කාර්යයේ නියැළෙන්නේ තනිවම නොවීමය.

ඇගේ ව්‍යාපාරික පෙම්වතාද ගෙවල් බලන්නට යන බව පැවසේ.
මුහුදට මුහුණලා ඇති ජුහු බංගලාවකට ඔවුන්ගේ කැමැත්ත ඇතිව තිබෙන බවට විශාල මිලක් වැයකර මිලට ගන්නට යන එම නිවස ගැන වාර්තා සහිතව ඉන්දීය මාධ්‍ය විස්තර පළකර තිබේ.
නිවස මිලට ගැන්මේ අත්තිකාරම් මුදල් දැනටමත් ගෙවා ඇති බවත් මෙම යුවළ ඔවුන්ගේ නව බංගලාවේ අභ්‍යන්තරය සඳහා ප්‍රංශයේ ගෘහ නිර්මාණ ශිල්පියෙකු ද ගෙන්වා මේ දිනවල අලුත්වැඩියා සිදුකරන බවත් එම වාර්තා වල දැක්වේ.
එරටින් පළවන වාර්තාවලට අනුව ඔවුන් නිවසේ පදිංචියට සැලසුම් කර ඇත්තේ මුම්බායි හි COVID-19 අගුළු දැමීම ඉවත් කිරීමෙන් පසුවය.
“ඔවුන්ගේ සම්බන්ධතාවය අතිශයින්ම බැරෑරුම් එකක් බව පැහැදිලියි. පෙම්වතා දේපල සඳහා වන ක්‍රමවේදයන් පිළිබඳව කටයුතු කරමින් සිටියදී, ජැකලින් නිරන්තරයෙන් වීඩියෝ ඇමතුම් ලබා ගනිමින් ඔවුන්ගේ නිවස පිළිබඳ කරුණු එකිනෙකා සමඟ සාකච්ඡා කරමින් සිටිනු පෙනී යනවා. ‘
මේ ගැන විස්තර කළ අසල්වාසී නිවැසියෙකු අදහස් දක්වා තිබේ.

admin

Recent Posts

මම දසමාසේ කියලා අපේ ආච්චිටත් වදිනවා, මම කොච්චර ලොකු වුනත් තවමත් එයාට මම චූටි දුව

සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…

2 months ago

कम्युनिटी शिल्ड : लिभरपुललाई हराउँदै आर्सनल च्याम्पियन

प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…

3 months ago

वर्षा बाधक बन्दा नेपाल एसिया कपमा छनोट हुन बञ्चित

मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…

3 months ago

අපේ අම්මලා ජ්‍යෙතිශ්‍ය විශ්වාස කරන නිසා මාව ඉක්මනට බන්දලා දුන්නේ වයස 22දී – ඕෂධී හේවාමද්දුම

කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…

3 months ago

මම පවුල් 200කට හාල් බෙදලා දුන්නා, සමාජ සේවයේත් යෙදෙනවා හැබැයි දේශපාලනයට එන්න එහෙම නෙමෙයි – මිෂෙල් දිල්හාරා

සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…

4 months ago

ලෝක කුසලානය දසුන් උස්සනවා බලන්න මම හරි ආසයි, ඔහුව මට ලැබුනේ වාසනාවට-දස්සාගේ ආදරණීය බිරිඳ

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…

4 months ago