Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
Italy-closes-door-on-Sri-Lanka
බ්‍රහස්පතින්දා (29) දින සිට ඉතාලියට ඇතුල් වීමේදී බලපවත්වන නීති දැඩි කිරීම හේතුවෙන් යුරෝපීය රටවල සංචාරකයින් වෙනුවෙන් පනවා ඇති කොවිඩ්-19 සංචරණ සීමා දින 15 ක් දක්වා දීර්ඝ කර ඇති බව ඒරට සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය අනාවරණය කර සිටී.
ඒසේම ශ්‍රී ලංකාවෙන් පැමිණෙන පුද්ගලයින්ට ඉතාලියට ඇතුළුවීම තහනම් කර ඇති බව මෙහිදී වැඩිදුරටත් සඳහන් වේ. මීට අමතරව කලාපයේ රෝගීන් සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි යන බිය හේතුවෙන් රජය දැනටමත් ඉන්දියාවෙන් සහ බංග්ලාදේශයෙන් පැමිණෙන පුද්ගලයින්ට ඒරටට ඇතුළු වීම තහනම් කර තිබේ.
වෙනත් යුරෝපීය රටවලින් ඉතාලියට ඇතුළු වන පුද්ගලයින්ට දින පහක නිරෝධායන කාලයක් හා පැමිණීමට පෙර සහ හුදකලා කාලය අවසානයේදී PCR පරීක්ෂණ කිරීම අනිවාර්යය කර ඇත.
සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…
प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…
मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…
කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…
සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…