දේශීය පුවත්

අවිස්සාවේල්ලේ හුදකලා බව ඉවත් කෙරේ

හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර තිබූ අවිස්සාවේල්ල පොලිස් වසම මේ මොහොතේ සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published.

Back to top button