Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
දේශීය පුවත්

පිරිමි ළමයින් දූෂණය කිරීම පිළිබඳ නීති සංශෝධනය කිරීමට යයි

පිරිමි ළමයින් දූෂණය කිරීම ද අපරාධයක් ලෙස සලකමින්, දූෂණය පිළිබඳ නීති සංශෝධනය කිරීමට අධිකරණ අමාත්‍යාංශය සූදානම් වනවා.

දැනට පවතින නීතිය අනුව දූෂණය කිරීමේ වරදට චූදිතයන් වන්නේ පිරිමින් වන අතර කාන්තාවන් දූෂණයේ වින්දිතයන් ලෙස සැලකෙනවා.

එම නිසා දූෂණය පිළිබඳ නීතිය සංශෝධනය කිරීමට අධිකරණ අමාත්‍ය අලි සබ්රි අමාත්‍ය මණ්ඩලයට යෝජනා කිරීමට නියමිතයි.

කැමැත්ත නොමැතිව රඳවා තබාගැනීම, බලහත්කාරයෙන් ​හෝ තැතිගැන්වීමෙන්, තර්ජනය කිරීමෙන්, මද්‍යසාර හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් මත්වී සිටින අවස්ථාවක ලබාගත් කැමැත්ත, පුරුෂයා පිළිබඳව දැනගෙන කාන්තාවන්ගේ කැමැත්ත ඇතිව, වින්දිතයා වයස අවුරුදු 16ට අඩු අවස්ථාවක සිදුවන ක්‍රියාකාරකම් දූෂණය ලෙස සලකන බව අධිකරණ අමාත්‍යාංශය පවසනවා.

වයස අවුරුදු 14ට වැඩි සහ 16ට නොඅඩු ගැහැනු ළමයකුගේ කැමැත්ත ඇතිව ලිංගික එක්වීම සිදුකර ඇති වයස අවුරුදු 22ට නොවැඩි චූදිතයකුට අවුරුදු 10කට නොවැඩි සිරදඬුවමක් උචිත පරිදි අත්හිටුවූ සිරදඬුවමක් වශයෙන් මහෙස්ත්‍රාත්වරයාට නියම කළ හැකි වන පරිදි නීති සංශෝධනය කිරීමට ද නියමිතයි.

‘ලිංගික ප්‍රවේශය’ අර්ථ දැක්වීමද සං​ශෝධනය කිරීමට නියමිතයි.

admin

Recent Posts

कम्युनिटी शिल्ड : लिभरपुललाई हराउँदै आर्सनल च्याम्पियन

प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…

4 weeks ago

वर्षा बाधक बन्दा नेपाल एसिया कपमा छनोट हुन बञ्चित

मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…

1 month ago

අපේ අම්මලා ජ්‍යෙතිශ්‍ය විශ්වාස කරන නිසා මාව ඉක්මනට බන්දලා දුන්නේ වයස 22දී – ඕෂධී හේවාමද්දුම

කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…

1 month ago

මම පවුල් 200කට හාල් බෙදලා දුන්නා, සමාජ සේවයේත් යෙදෙනවා හැබැයි දේශපාලනයට එන්න එහෙම නෙමෙයි – මිෂෙල් දිල්හාරා

සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…

2 months ago

ලෝක කුසලානය දසුන් උස්සනවා බලන්න මම හරි ආසයි, ඔහුව මට ලැබුනේ වාසනාවට-දස්සාගේ ආදරණීය බිරිඳ

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…

2 months ago

අපේ අම්මා කියන්නේ බදින්නත් එපා දරුවො හදන්නත් එපා කියලා – කේ.සුජීවගේ දුව අංජලී

ප්‍රසංග වේදිකාව තුළ රසිකයන් ඉල්ලන ප්‍රාසාංගිකත්වය උපරිමයෙන්ම හෙබි ගායිකාවක් තමයි කේ.සුජීවා කියන්නේ. ඉතින් ‘ඉගි මරන…

2 months ago