සුව අරණ
Trending

කොරෝනා වෛරසය ආහාරවලින් බෝ වෙනවාද?

කොරෝනා වෛරසය කිසිය අහාරයකින් බෝ නොවන බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් ගම්ලත් මහතා පවසයි. කොරෝනා රෝගය පිළිබඳව දෛනික වාර්තාව ඉදිරිපත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.

“කිසිම ආහාරයකින් මේ කොරෝනා රෝගය බෝ වෙන්නේ නැහැ. මේ රෝගය බෝවෙන්නේ රෝගියෙකුගේ සෙම ශරීර ගතවීමෙන්. කිවිසුම් හෝ වෙනත් ක්‍රමයකින් රෝගියාගේ ආසාදිත ශ්‍රාවයන් තවත් කෙනෙකුගේ ශරීර‍ය මත පතිතවීමෙන් හෝ ශාරීරයට පතිතවීමෙන් පමණයි. ඒ නිසා කිසිම ආහාර වර්ගයකින් ‍මේ රෝගය බෝ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් බියක් ඇති කර ගත යුතු නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button