ක්‍රීඩා පුවත්

IPL 2021 – ක්‍රීඩකයින් තිදෙනෙක් ට කොවිඩ්

2021 IPL තරඟාවලිය සිකුරාදා ඇරඹේ.එහි සමාරම්භක තරඟය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩායම අතර චෙන්නායි හි පැවැත්වේ.

නමුත් මේවන විටත් තරඟාවලියට කොවිඩ් -19 බලපෑම් එල්ලවෙමින් පවතී.දෙව්දත් පදික්කාල්, අක්ෂා පටෙල් සහ නිතිෂ් රානා යන ක්‍රීඩකයින් කොවිඩ් ආසාදිතයින් ලෙස මේවන විටත් හඳුනාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button