ක්‍රීඩා පුවත්

IPL වලට සහභාගී වෙන්න ක්‍රීඩකයන් කිහිපදෙනෙක් අද එක්සත් අරාබියට

මෙවර අයි පී එල් තරගාවලියට සහභාගී වන තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් අද එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පැමිණියා.

කොල්කටා නයිට් රයිඩර්ස් පිළ නියෝජනය කරන කොදෙව් ක්‍රීඩක ඔන්ඩ්‍රී රසල් හා සුනිල් නාරායන් අද පෙරවරුවේයි එක්සත් අරාබි එමිර් රාජ්‍යය වෙත පැමිණියේ.

කොල්කටා පිළ නියෝජනය කරන එංගලන්ත ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ද ඉදිරි දින කිහිපයේදි එක්සත් අරාබි එමිර් රාජ්‍යය වෙත පැමිණිමට නියමිතයි.

නවසීලන්ත ක්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම් හා ඕස්ට්‍රේලියා ක්‍රීඩක ක්‍රිස් ග්‍රීන්ද අද දහවල් එක්සත් අරාබි එමිර් රාජ්‍යයට ළගා වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button