විදෙස් පුවත්
ඉන්දියාව සිය නවතම “අග්නි ප්‍රයිම්” මිසයිලය සාර්ථකව අත්හදා බලයි

ඉන්දියාව සිය නවතම අග්නි මිසයිලය සාර්ථකව අත්හදා බලා තිබෙනවා.
“අග්නි ප්‍රයිම්” ලෙස නම් කර ඇති එම මිසයිලය ගුවන් ගතකර ඇත්තේ ඔඩීෂා වෙරළ තීරයේදීයී.
කිලෝමීටර දහසත් දෙදහසත් අතර පරාසයක විහිදෙන එම මිසයිලය ඉදිරි පරම්පරාවේ න්‍යෂ්ඨික හැකියාවන්ගෙන් සමන්විතවූවක්.
ඉන්දියාවේ අග්නි මිසයිල මෙහෙයුම් මාලාවේ තවත් අදියරක් ලෙස එම අත්හදා බැලීම සිදුකළා.
DRDO successfully flight tests New Generation Agni P Ballistic Missile https://t.co/vEPsqyfUpG pic.twitter.com/XoYPGiwEpR
— DRDO (@DRDO_India) June 28, 2021