Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
importance of opening the West
ජාතික ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය වන බස්නාහිර පළාතේ සංවර්ධනය රටේ ඉදිරි ගමනට ඍජුව දායකවන බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන්කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
“ගම සමග පිළිසඳරක් තුළින් වැඩ සමග යළි ගමට” ජාතික වැඩසටහනේ අරලියගහ මන්දිරයේ පැවති බස්නාහිර පළාත් රැස්වීමට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මේ බව සඳහන් කළේය.
අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘතීන්වලින් ප්රතිලාභ ලබාගැනීමට නම් ජනවාරි මාසයේ සිට එකම ආසාදිතයෙක් හෝ නොමැති පළාතක් බවට බස්නාහිර පළාත පත්කළ යුතු බවද ඔහු එහිදී පැවසීය.
“මෙහි ඉන්න මහජන නියෝජිතයින්ගෙනුත්, ප්‍රජා නායකයින්ගෙනුත් සියලූම රජයේ නිලධාරින්ගෙනුත් හැම මට්ටමින්ම අපිත් එක්ක එකතුවෙලා මේ රට ගොඩනඟමු. විශේෂයෙන් අපි කේන්ද්‍රස්ථානයක ඉන්නේ. ලබන වර්ෂය තමයි අපේ වැනසීම හෝ සැනසීම තියෙන්නේ. බස්නාහිර පළාත කියන්නේ මේ රටේ ම ප්‍රධානම පළාත හැටියට කියන්න පුළුවන්. මෙහෙ යම්කිසි දෙයක් සිදුවුවහොත් එය මුළු ආර්ථිකයටම බලපානවා. මම බස්නාහිරට ආවේ රටේ සියලුම පළාත්වලට ගිහින්. ඒ සියල්ලට වැඩිය අපේ රටේ ආර්ථිකය ඉදිරිගමනත් ක්‍රියාත්මක වෙන්න තියෙන්නේ බස්නාහිර පළාතෙන්.“
සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…
प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…
मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…
කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…
සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…